මේ වසර අවසානයේදී ඉන්දියාව සිය විදෙස් ආදායම් සීමාව ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ, ඉන්දියාව මෙම ආදායම් සීමාව ඉක්මවන ලොව ප්‍රථම රට වීමට ද නියමිත බවය.
ඉන්දියානු ඩයස්පෝරාවෙහි මැදිහත්වීම් සහ විදෙස් රැකියා මගින් ලබන ආදායම් මෙම ප්‍රේෂණ අගය සඳහා උපකාරී වන බව ලෝක බැංකු වාර්තා පෙන්වා දී තිබේ.
0 Comments