Home
About
Ticker
6/recent/ticker-posts
Header Ads Widget
Home-icon
Local News
World
Sports News
Business
FiFa Live
Entertainment
Technologies
About US
Home
Sri Lanka
විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (13) සංකේත වැඩවර්ජනයක…
විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (13) සංකේත වැඩවර්ජනයක…
STAR FM
December 13, 2022
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වේ.
ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමිනි.
ඒ අනුව සිසුන්ගේ මාර්ගගත අධ්‍යයන කටයුතු ඇතුළු රාජකාරීවලින් ඉවත් වීමට තීරණ කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ ය.
Post a Comment
0 Comments
Like Us on Facebook
Subscribe Us
Education
3/Education/post-list
Power Cut
3/Power Cut/post-list
Weather Report
Bezpłatny Widget Pogodowy dla Witryny
0 Comments