Home
About
Ticker
6/recent/ticker-posts
Header Ads Widget
Home-icon
Local News
World
Sports News
Business
FiFa Live
Entertainment
Technologies
About US
Home
Sri Lanka
CEB සේවකයෝ බෝනස් එපා කියති..!
CEB සේවකයෝ බෝනස් එපා කියති..!
STAR FM
December 14, 2022
2022 වර්ෂය සඳහා පාරිතෝෂිත දීමනා ගැන ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ 2022 වර්ෂය සඳහා පාරිතෝෂිත දීමනා නොගෙන සිටීමට ය.
මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියක් බිලියන ගණනක් ඉතිරි කර ගැනීමට හැකිවන බවය.
Post a Comment
0 Comments
Like Us on Facebook
Subscribe Us
Education
3/Education/post-list
Power Cut
3/Power Cut/post-list
Weather Report
Bezpłatny Widget Pogodowy dla Witryny
0 Comments